Diploma in Microsoft Office

Course Details

  • Course Code: DIPMSO22
  • Location: Benchmark Institute
  • Online : Yes
  • Duration: 72 hours (3 months / 6 months)
  • Cost: Rs. 24,000.00  18,000.00
  • Installments : Yes

Further Details

  • Printed Certificate : Yes
  • Shareable Certificate : Yes
  • Exams Included: Yes
  • Applications : Microsoft Office 2013/2016/2019 (Introduction to Office 365)

Approved by

Diploma in Microsoft Office

මයික්‍රොසොෆ්ට් ඔෆිස් කවුරුන් සදහාද?

01. විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය බලාපොරොත්තු වන ඔබට

උසස් අධ්‍යාපනය සදහා සූදානම් වන ඔබට කුමන ආකාර වූවද පාඨමාලාවක් හැදෑරීමට පරිගණක සාක්ෂරතාවය තිබිය යුතුය. ඒ සදහා මෙම පාඨමාලාව ඉතා හොදින් ගැලපෙන්නේ මෙම පාඨමාලාව හැදෑරීමට පරිගණක පිලිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවීමයි. තවද ඔබ කවර ආකාරයේ උසස් අධ්‍යාපන පාඨාවක් හැදෑරුවද එහි ඇති නිබන්ධන, පැවරුම්, ඉදිරිපත් කිරීම් ආදිය කිරීමට නම් මෙම පාඨමාලාවේ ආවරණය කරන කොටස් ඉතා හොදින් දැන සිටීම අත්‍යාවශ්‍ය කාරණයක් වනු ඇත. ඔබ විදේශ රටක උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහාද මෙම පාඨමාලාව වලංගු වනු ඇත.

02. රැකියාවක් බලාපොරොත්තු වන ඔබට

ඔබ කවර ආකාරයේ රැකියාවක නිරත වුවද, ව්‍යාපාරයක නිරත වුවද, ඔබට කාර්යාලයීය පරිසරයක වැඩ කිරීමට සිදු වනු ඇත. ලිපි ලේඛන සකස් කිරීම, ඇස්තමේන්තු සකස් කිරීම, ගිණුම් කටයුතු, පාරිභෝගික දත්ත ගබඩා කිරීම සහ ඉන් තොරතුරු ලබා ගැනීම, මාසිකව, කාර්තුවක හෝ වාර්ෂිකව විවිධ දත්ත විශ්ලේෂණය හා තීරණ ගැනීම් යනාදී විෂය පථ ගණනාවක් මෙම පාඨමාලාවෙන් ආවරණය කෙරෙනු ඇත. රාජ්‍ය අංශයේ පරිපාලන ක්ෂ්‍රේත්‍රය, බැංකු වැනි මූල්‍ය ආයතනයන්හි සේවය කිරීමට බලාපොරොත්තු වන රැකියා අපේක්ෂිතයන්ට ඉතාම වටිනා සුදුසුකමක් වනු ඇත.

පාඨමාලාවේ අන්තර්ගතය කුමක්ද?

මෙම පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම්  මොනවාද ?

මෙය පරිගණක පිලිබද මුල සිට සරලව පැහැදිලි කරමින් ඉගැන්වෙන පාඨමාලාවක් බැවින් මෙය හැදෑරීමට පරිගණක පිලිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

භාවිතා කරන මෘදුකාංග

මෙම පාඨමාලාව සදහා භාවිතා කරන්නේ Microsoft Office 2016 සංස්කරණයයි. නමුත් ඔබට Microsoft Office 2013 වුවත් මේ සදහා ගැටලුවකින් තොරව භාවිතා කළහැකිවේ. මන්ද යත් Window 07 මෙහෙයුම් පද්ධතිය සදහා Microsoft Office 2016 භාවිතා කිරීම තරමක් දුෂ්කර බැවිනි.  (මෙම මෘදුකාංග ඔබගේ පරිගණකයට ස්ථාපනය කිරීමට අවශ්‍ය සියලු තාක්ෂණික සහය අපගෙන් ලැබෙනු ඇත.) එහතේ Microsoft Office 2010 සංස්කරණය මේ සදහා එතරම්ම යෝග්‍ය නොවනු ඇත. Microsoft Office 2016 යනු දැනට ලොව භාවිතා වන නවතම සංස්කරණය නොවේ. Microsoft Office 2016 සංස්කරණයෙන් පසුව Microsoft Office 2019 නමිත් තවත් සංස්කරණයක් නිකුත් වූ අතර එය සහ Microsoft Office 2016 ඉතා විශාල වෙනස්කමක් දක්නට නැත.  දැනට ලොව ඇති නවතම සංස්කරණය වන්නේ Microsoft Office 365 මෘදුකාංගයයි. එය බොහෝ වෙනස්කම් සහිත මෘදුකාංගයක් වුවත් එය ඉතා මිලෙන් අධිකවීම සහ online ක්‍රමයට පැවතීම නිසා එය ලංකාවේ තවමත් ජනප්‍රිය වී නොමැත. නමුත් මෙම පාඨමාලාව අවසානයේ ඔබට Microsoft Office 365 පිලිබද හැදින්වීමක් ලබාදෙනු ඇත. තවද ඔබට අවශ්‍ය නම් Microsoft Office 365 පාඨමාලාව online ක්‍රමයට වෙනම පාඨමාලාවක් ලෙස අප ආයතනයෙන් හැදෑරිය හැකිවේ.

උගන්වනු ලබන භාෂා මාධ්‍ය

මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. පාඨමාලාවට අදාල සටහන් සිංහල භාෂාවෙන් ලබාදෙන අතර ඔබට අවශ්‍ය නම් පමණක් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් ලබාගත හැකිය.

පාඨමාලා කාලය

සතියට එක් දිනක් හෝ දින දෙකක් (ඔබගේ අවශ්‍යතාවය පරිදී) දේශන පැවත්වෙන අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා (අත්‍යාවශ්‍ය නොවේ) ඔබට පහසු වෙලාවක් වෙන් කරගෙන පැමිණිය හැකිය. උසස්පෙළ ප්‍රතිඵල නිකුත්වීමට පෙර පාඨමාලාව අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

විෂය ධාරාව

මෙම පාඨමාලාව සදහා අපගේ ආයතනය මගින් හදුන්වාදී ඇති නවතම සහතිකපත්‍ර පාඨමාලා 7 ක් හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත. ඔබ දැනටමත් එම පාඨමාලාවලින් කිහිපයක් හදාරා සහතිකපත් ලබා ඇත් නම් ඔබ එම කොටස් හැදෑරීමෙන් නිදහස් වනු ඇත. එම විෂය ධාරාව පහත සවිස්තරව දක්වා ඇත.

(පහත දැක්වා ඇති එක් එක් මාතෘකා මත ක්ලික් හෝ ටච් කල විට එහි අන්තර්ගතය ඔබට තව දුරටත් පරිශීලනය කළ හැකිය.)

  • What is a Computer
  • Data and Information
  • Computer Hardware
  • Application software
  • System Software
  • Introduction
  • User Loging
  • Start Menu
  • Cartana
  • Task View
  • File Explorer
  • Folders
  • Quick Access
  • Home Menu
  • Change Background
  • View Tab
  • open microsoft word
  • open a new document
  • open an saved document
  • Undo and Redo
  • Status Bar
  • Quick Access Toolbar
  • Hide/Display Ribbon
  • Tabs and Groups
  • Entering Text
  • Deleting Text
  • Format Text
  • Highlight Text
  • Find and Replace
  • Create Headers
  • Edit Headers
  • Insert Image
  • Insert Shapes
  • Insert Clip Art
  • Insert Symbols / Special Characters
  • Insert Chart
  • Insert Text Box
  • WordArt
  • Create a Border
  • Edit Border
  • Allingments
  • Bullet, Sorting and Numbering
  • Multilevel List
  • Decrase/incrase Indent
  • Line and paragraph spacing
  • Shading
  • Insert Table
  • Table Styles
  • Insert rows and columns
  • Cut, Copy, Paste rows and columns
  • Delete rows, columns, table
  • Resize rows, columns, table
  • split and merge cells
  • Alignment
  • Format a Page
  • Mix Image and Text (Wraping)
  • Position Images
  • Printing a Document
  • Page setup and Printing
  • Create Page Border
  • Convert File to PDF
  • Save / Save As
  • Mail Merge
  • Create a own Tab
  • Configure Status Bar
  • Add commands to tab
  • Auto Correct Features
  • Use Thesaurus
  • Splitting and Joining Text
  • Text Block
  • Use Format Painter
  • Insert Video
  • Add Hyperlink
  • Insert Power point, Excel
  • Bookmark
  • Create a Cover Page
  • Use Layouts(image wraping)
  • Table styie options
  • Formulas
  • Using Sections
  • Create Line Numbers
  • Remove Comments When Printing
  • Using Styles
  • Create Your Own Formatting Style
  • Applying a Theme
  • Modifying a Theme
  • Create word template
  • Exporting Document
  • Convert Image to Word text
  • Convert Webpage to Word
  • Create Automatic Table of Contents
  • Enter Footnote and Endnote
  • Check Word Count
  • Spell Check(Spelling & Grammar)
  • Use Comments
  • Restricted Editing
  • Auto Arrange multiple documents in same window
  • Open same documents in 2 windows
  • Split 1 document into 2 using split screen
  • View Two Documents Side By Side
  • Introduction to Excel
  • Interface
  • Moving
  • Scroll Lock
  • Selection
  • Add Data
  • Edit Cell Data
  • Delete Cell Data
  • Formula
  • Add
  • Multiply
  • Subtraction
  • Dividing
  • Sort
  • Percentage
  • Auto SUM
  • Print
  • Cut / Copy
  • Paste Special
  • Merge
  • Filter
  • Average
  • Rank
  • Relative Reference
  • Absolute Reference
  • Mixed Reference
  • IF Function
  • Nested If
  • CountBlank
  • Counta Formula
  • Count Formula
  • Concatenate
  • Date Formula
  • Month Formula
  • Doughnut Charts
  • Line Charts
  • Column Charts
  • Bar Charts
  • Number Formatting
  • Create Borders
  • Max
  • Min
  • SUM Formula
  • Left
  • Right
  • Mid
  • Len
  • SumProduct
  • Change Text To Lower Case
  • Change Text To Upper Case
  • Change Text To Proper Case
  • LARGE Function
  • MAX Function
  • MIN Function
  • Alignment
  • Lookup
  • Page Layouts
  • AVERAGEIF
  • Pivot Tables
  • SUMIF Formula
  • VLOOKUP
  • HLOOKUP
  • Countif Formula
  • Advanced Filter
  • Multilevel Sort
  • Conditional Formatting
  • PRODUCT Function
  • ABS Function
  • Data Validation
  • Dropdown List
  • Flash Fill
  • Remove Duplicates
  • Advanced Charts
  • DSUM
  • DCOUNT
  • DCOUNTA
  • DMIN
  • DMAX
  • DPRODUCT
  • PMT Formula
  • Replace Formula
  • AND
  • OR
  • XOR
  • IFERRO
  • IFNA
  • SEARCH
  • Advanced Date Formulas
  • Advanced Time Formulas
  • Navigating PowerPoint
  • Work with Slides
  • Work with Multiple Layouts
  • Work with Text
  • Work with Text Pt2
  • Working with Text Pt3
  • Tables
  • Insert an Image
  • Create a Photo Album
  • Use Shapes
  • Smart Art
  • Text Boxes
  • Headers & Footers
  • Use Videos
  • Use Audio
  • Recording Screen & Audio
  • Slide Design
  • Transition
  • Animations
  • Spell Check
  • Thesaurus
  • Comments
  • Inking
  • Outline View
  • Slide Sorter
  • Notes Page
  • Reading View
  • Handout Master
  • Notes Master
  • Zoom View
  • New Window Option
  • Cascade and Arrange Window Option
  • Left Side Menu
  • Templates
  • Open Command
  • Save As Option
  • Print Command
  • Convert PPT to PDF
  • Convert PPT to Video
  • Create Handouts
  • Customize the Quick Access Toolbar
  • Password Protect a PPT
  • Find and Replace
  • Replace Command
  • Hyperlinks
  • Connect to Internet
  • Browser
  • Search Engines
  • Internet Search
  • Image Download
  • Create Gmail
  • Attachments
  • Send E mail
  • CC & BCC
  • Signature
  • Download E mails
  • YouTube
  • Download Videos
  • Create a YouTube Chanel

පාඨමාලාව අවසානයේ හිමිවන සහතිකපත්‍රය ?

  • විභාග පැවැත්වීම

පාඨමාලාව හැදෑරිමේ දී එක් එක් මොඩියුලය අවසානයේ විභාග පැවැත්වේ. ලියාපදිංචි වන සියලු සිසුන් හට අපගේ වෙබ් අඩවියේ ගිනුමක් විවෘත වන අතර අන්තර්ජාලය මගින් හෝ අප ආයතනයට පැමිණ එම විභාග සදහා ඉදිරිපත්විය හැකිය. සෑම විභාගයක්ම ඕනෑම වාරයක් පෙනී සිටීමට හැකි අතර එහි වැඩිම ලකුණ අවසාන ලකුණ ලෙස යොදා ගනී. 

  • සහතිකපත්‍රය

පාඨමාලාවේ විභාග සියල්ල සමත්වූ විගස ඔබගේ සහතිකපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇත. online ක්‍රමයට හදාරණ සිසුන් වෙත පමණක් තැපැල් ප්‍රමාදය නොසලකා හැර සතියක් ඇතුලත සහතිකපත්‍රය නිවසටම ලබාගැනීමට හැකියාව ඇත. ඔබ විදේශ රැකියාවකට හො උසස් අධ්‍යාපනය සදහා විදේශගත වන්නේ නම් සහතිකපත්‍රයට අමතරව පාඨමාලාවේ සම්පූර්ණ විස්තර සහිත මුද්‍රත Program Transcript එකක් දිනක් තුලදී ලබාගත හැකිය.

  • සහතිකපත්‍රයේ තහවුරුව

 ඔබට ලැබෙන ඕනෑම සහතිකයක වලංගුතාවය පරික්ෂා කිරීමට ඇති ක්‍රමය එම සහතිකය පිලිගැනීමට ඇති හොදම සාධකයයි. තාක්ෂණය දියුනු අද මුද්‍රත සහතිකපත්‍රය පිලිබද ඇත්තේ එතරම් හොද විශ්වාසයක් නොවේ. එබැවින් ඔබේ සහතිකය අන්තර්ජාලය ඔස්සේ තහවුරු කිරිම මේ වන විට ජාත්‍යාන්තර සම්මතය වී තිබේ. ඔබට ලැබෙන සහතිකයේ ඇත සුවිශේෂිත්වය වන්නේ එය ඕනෑම මොහොතක ලොව ඕනෑම ආයතනයකදී අන්තර්ජාලය ඔස්සේ තහවුරු කිරීමට ඇති හැකියාවයි. එනම් ඔබට ලැබෙන්නේ Shareable Certificate එකකි. එහි ඔබේ ඡායාරූපයක්ද සමග ඔබ හැදෑරූ පාඨමාලාව පිලිබද සියලුම විස්තරයක් සැනින් ලබා ගැනීමට හැකියාව තිබේ.  මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම online විභාග ජාලය වන etest.lk පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ. මීට අමතරව ඔබට ලැබෙන සහතිකය සමග එයට අදාල අන්තර්ජාල link එකක් ඔබට හිමිවේ. එය ඔබේ ජීව දත්ත පත්‍රිකාවේද (Bio Data) සදහන් කිරීමටද හැකිවේ. එහි උදාහරණයක් පහත දැක්වේ.

https://etest.lk/exam/index.php/verify/code/Benchmark/15775

ඔබ තුෂාර ප්‍රියංකර මහතාගේ ගිණුම්කරණ පන්තියට සහභාගී වූ සිසුවෙකු හෝ සිසුවියක නම් ඔබට මෙම පාඨමාලාව සදහා 25% ක විශේෂ වට්ටමක් හිමිවනු ඇත. ඒ අනුව මෙම පාඨමාලාව හදාරන්නේ නම් ඔබ විසින් ගෙවිය යුත්තේ රු24,000/- ක් වන පාඨමාලා ගාස්තුවෙන් රු. 18,000/- ක් පමණි. එයද රු. 4500/- බැගින් වූ වාරික 4 කට ගෙවීමට අවස්ථාව සලසා දී ඇති අතර පළමු දින දෙක ඔබට නොමිලේ සහභාගී වීමට අවස්ථාවද හිමිවේ. මෙම රු.18000/- ගාස්තුවට අමතරව කිසිදු හේතුවක් මත කිසිදු ගාස්තුවක් අය නොකරන බව වගකීමෙන් දන්වා සිටිමු. ඔබගේ වට්ටම තහවුරු කිරීමට හැකි ඉක්මනින් පහත විස්තර පුරවා Send බොත්තම ක්ලික් කරන්න.
ඉන් පසු ලියාපදිංචි සිසුන් සදහා වන වට්ස්ඇප් සමූහයට සම්බන්ධවීමට අදාල ලින්ක් එක ඔබට ලැබෙනු ඇත.

Scroll to Top