Certificate in Computer Science

Course Details

  • Course Code: USCEC18CMD
  • Location: Benchmark Institute
  • Online : No
  • Duration: 128 hours (4 months)
  • Cost: Rs. 24,000.00  12,000.00 (After O/L Student)
  • Installments : Yes

Further Details

  • Printed Certificate : Yes
  • Shareable Certificate : Yes
  • Exams Included: Yes
  • Applications : Computer Science (MS Office/Multimedia/ Programming)

Approved by

Certificate in Computer Science

Computer Science කවුරුන් සදහාද?

අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කර,

  • උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන ඔබට.
  • උසස්පෙළ ICT විෂයක් ලෙස හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට.
  • අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමට බලාපොරොත්තු වන අයට.
  • විදේශගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට.

උසස් අධ්‍යාපනය සදහා සූදානම් වන ඔබට කුමන ආකාර වූවද පාඨමාලාවක් හැදෑරීමට පරිගණක සාක්ෂරතාවය තිබිය යුතුය. ඒ සදහා මෙම පාඨමාලාව ඉතා හොදින් ගැලපෙන්නේ මෙම පාඨමාලාව හැදෑරීමට පරිගණක පිලිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවීමයි. තවද ඔබ කවර ආකාරයේ උසස් අධ්‍යාපන පාඨාවක් හැදෑරුවද එහි ඇති නිබන්ධන, පැවරුම්, ඉදිරිපත් කිරීම් ආදිය කිරීමට නම් මෙම පාඨමාලාවේ ආවරණය කරන කොටස් ඉතා හොදින් දැන සිටීම අත්‍යාවශ්‍ය කාරණයක් වනු ඇත. ඔබ විදේශ රටක උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහාද මෙම පාඨමාලාව වලංගු වනු ඇත.

පාඨමාලාව අවසානයේ ඔබට,

  • තනිව You Tube චැනලයක් නිර්මාණය කර පවත්වා ගෙන යාමේ හැකියාව.
  • fiver, freelancer වැනි අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්ෂේත‍්‍ර පිළිබදව අවබෝධය.
  • කාර්යාලයීය පරිසරයක වැඩ කිරීමට අවශ්‍ය පරිගණක දැනුම.
  • logo, social media post නිර්මාණය කර ගැනීමේ හැකියාව.
  • සරල animation එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාව (GIF වැනි).
  • වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මූලික දැනුම.
  • මෘදුකාංග නිර්මාණය කිරීමේ හැකියාව.

පාඨමාලාවේ අන්තර්ගතය කුමක්ද?

මෙම පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම්  මොනවාද ?

මෙය පරිගණක පිලිබද මුල සිට සරලව පැහැදිලි කරමින් ඉගැන්වෙන පාඨමාලාවක් බැවින් මෙය හැදෑරීමට පරිගණක පිලිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

භාවිතා කරන මෘදුකාංග

  • MS Word
  • MS Excel
  • MS Power point
  • MS Access
  • Photoshop
  • Corel Draw
  • Illustrator
  • After Effect
  • Premiere Pro
  • Python
  • Net beans

පාඨමාලා කාලය

සතියට දින දෙකක් (දිනකට පැය 4ක් ) දේශන පැවත්වෙන අතර  ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා සුදුසු වෙලාවක් වෙන් කරගෙන සිදුකරයි.

විෂය ධාරාව

මෙම පාඨමාලාව සදහා අපගේ ආයතනය මගින් හදුන්වාදී ඇති නවතම සහතිකපත්‍ර පාඨමාලා 11 ක් හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත. එම විෂය ධාරාව පහත සවිස්තරව දක්වා ඇත.

(පහත දැක්වා ඇති එක් එක් මාතෘකා මත ක්ලික් හෝ ටච් කල විට එහි අන්තර්ගතය ඔබට තව දුරටත් පරිශීලනය කළ හැකිය.)

  • What is a Computer
  • Data and Information
  • Computer Hardware
  • Application software
  • System Software
  • Introduction
  • User Loging
  • Start Menu
  • Cartana
  • Task View
  • File Explorer
  • Folders
  • Quick Access
  • Home Menu
  • Change Background
  • View Tab
  • open microsoft word
  • open a new document
  • open an saved document
  • Undo and Redo
  • Status Bar
  • Quick Access Toolbar
  • Hide/Display Ribbon
  • Tabs and Groups
  • Entering Text
  • Deleting Text
  • Format Text
  • Highlight Text
  • Find and Replace
  • Create Headers
  • Edit Headers
  • Insert Image
  • Insert Shapes
  • Insert Clip Art
  • Insert Symbols / Special Characters
  • Insert Chart
  • Insert Text Box
  • WordArt
  • Create a Border
  • Edit Border
  • Allingments
  • Bullet, Sorting and Numbering
  • Multilevel List
  • Decrase/incrase Indent
  • Line and paragraph spacing
  • Shading
  • Insert Table
  • Table Styles
  • Insert rows and columns
  • Cut, Copy, Paste rows and columns
  • Delete rows, columns, table
  • Resize rows, columns, table
  • split and merge cells
  • Alignment
  • Format a Page
  • Mix Image and Text (Wraping)
  • Position Images
  • Printing a Document
  • Page setup and Printing
  • Create Page Border
  • Convert File to PDF
  • Save / Save As
  • Mail Merge
  • Introduction to Excel
  • Interface
  • Moving
  • Scroll Lock
  • Selection
  • Add Data
  • Edit Cell Data
  • Delete Cell Data
  • Formula
  • Add
  • Multiply
  • Subtraction
  • Dividing
  • Sort
  • Percentage
  • Auto SUM
  • Print
  • Cut / Copy
  • Paste Special
  • Merge
  • Filter
  • Average
  • Rank
  • Relative Reference
  • Absolute Reference
  • Mixed Reference
  • IF Function
  • Nested If
  • CountBlank
  • Counta Formula
  • Count Formula
  • Concatenate
  • Date Formula
  • Month Formula
  • Doughnut Charts
  • Line Charts
  • Column Charts
  • Bar Charts
  • Number Formatting
  • Create Borders
  • Max
  • Min
  • SUM Formula
  • Left
  • Right
  • Mid
  • Len
  • SumProduct
  • Change Text To Lower Case
  • Change Text To Upper Case
  • Change Text To Proper Case
  • LARGE Function
  • MAX Function
  • MIN Function
  • Alignment
  • Lookup
  • Page Layouts
  • Navigating PowerPoint
  • Work with Slides
  • Work with Multiple Layouts
  • Work with Text
  • Work with Text Pt2
  • Working with Text Pt3
  • Tables
  • Insert an Image
  • Create a Photo Album
  • Use Shapes
  • Smart Art
  • Text Boxes
  • Headers & Footers
  • Use Videos
  • Use Audio
  • Recording Screen & Audio
  • Slide Design
  • Transition
  • Animations
  • Spell Check
  • Thesaurus
  • Comments
  • Inking
  • Outline View
  • Slide Sorter
  • Notes Page
  • Reading View
  • Handout Master
  • Notes Master
  • Zoom View
  • New Window Option
  • Cascade and Arrange Window Option
  • Left Side Menu
  • Templates
  • Open Command
  • Save As Option
  • Print Command
  • Convert PPT to PDF
  • Convert PPT to Video
  • Create Handouts
  • Customize the Quick Access Toolbar
  • Password Protect a PPT
  • Find and Replace
  • Replace Command
  • Hyperlinks
  • Connect to Internet
  • Browser
  • Search Engines
  • Internet Search
  • Image Download
  • Create Gmail
  • Attachments
  • Send E mail
  • CC & BCC
  • Signature
  • Download E mails
  • YouTube
  • Download Videos
  • Create a YouTube Chanel
  • Introduce
  • Open File and Folder | Export File
  • Tool box
  • Dash board
  • Color Palate
  • And other paths of the software.
  • Draw objects using RECTANGLE, ELLIPSE and POLYGON TOOLS
  • Draw shapes using PEN TOOL and ARTISTIC TOOL…
  • Use SHAPE TOOL and Object Curve
  • Study TEXT TOOL and Use SHAPE TOOL
  • Study OUT LINE PEN
  • Study Color Balance | Gradient
  • Do Drop shadow, Bland, Counter Distort and envelop For Objects
  • Learning TRANSPARENT TOOL
  • TEST PROJECT
  • Trace Image
  • Set up TEXT PROPERTIES
  • Object SCALE FACTORING to Radiant
  • Duplicate Objects
  • Study Object Crop Method
  • Design a Logo
  • Design a Post
  • Create Business Card

After Effect

  • Introduction to After Effects
  • Workspaces
  • Projects and compositions
  • Importing footage
  • Layers and properties
  • Animation and keyframes
  • Text
  • Effects
  • Markers
  • Rendering and exporting

Premier Pro

  • Introduction
  • Manipulation of files
  • Effects & transitions
  • Animation
  • Titles
  • Exporting

Python Content

  • Python Intro
  • Python Get Started
  • Python Syntax
  • Python Comments
  • Python Variables
  • Python Data Types
  • Python Numbers
  • Python Casting
  • Python Strings
  • Python Booleans
  • Python Operators
  • Python Lists
  • Python Tuples
  • Python Sets
  • Python Dictionaries
  • Python If…Else
  • Python While Loops
  • Python For Loops
  • Python Functions
  • Python Arrays
  • Python Classes/Object

Java Content

  • Java Intro
  • Java Get Started
  • Java Syntax
  • Java Output
  • Java Comments
  • Java Variables
  • Java Data Types
  • Java Type Casting
  • Java Operators
  • Java Strings
  • Java Math
  • Java Booleans
  • Java If…Else
  • Java Switch
  • Java While Loop
  • Java For Loop
  • Java Break/Continue
  • Java Arrays
  • Java Methods
  • Java Method Parameters
  • Java Classes
  • Java Interface
  • HTML Introduction
  • HTML Editors
  • HTML Basic
  • HTML Elements
  • HTML Attributes
  • HTML Headings
  • HTML Paragraphs
  • HTML Styles
  • HTML Formatting
  • HTML Comments
  • HTML Colors
  • HTML CSS
  • HTML Links
  • HTML Images
  • HTML Tables
  • HTML Lists
  • HTML Media
  • HTML Video
  • HTML Audio
  • HTML Forms
  • HTML Form Attributes
  • HTML Form Elements
  • HTML Input Types

පාඨමාලාව අවසානයේ හිමිවන සහතිකපත්‍රය ?

  • විභාග පැවැත්වීම

පාඨමාලාව හැදෑරිමේ දී එක් එක් මොඩියුලය අවසානයේ විභාග පැවැත්වේ. ලියාපදිංචි වන සියලු සිසුන් හට අපගේ වෙබ් අඩවියේ ගිනුමක් විවෘත වන අතර අන්තර්ජාලය මගින් හෝ අප ආයතනයට පැමිණ එම විභාග සදහා ඉදිරිපත්විය හැකිය. සෑම විභාගයක්ම ඕනෑම වාරයක් පෙනී සිටීමට හැකි අතර එහි වැඩිම ලකුණ අවසාන ලකුණ ලෙස යොදා ගනී. 

  • සහතිකපත්‍රය

පාඨමාලාවේ විභාග සියල්ල සමත්වූ විගස ඔබගේ සහතිකපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇත. online ක්‍රමයට හදාරණ සිසුන් වෙත පමණක් තැපැල් ප්‍රමාදය නොසලකා හැර සතියක් ඇතුලත සහතිකපත්‍රය නිවසටම ලබාගැනීමට හැකියාව ඇත. ඔබ විදේශ රැකියාවකට හො උසස් අධ්‍යාපනය සදහා විදේශගත වන්නේ නම් සහතිකපත්‍රයට අමතරව පාඨමාලාවේ සම්පූර්ණ විස්තර සහිත මුද්‍රත Program Transcript එකක් දිනක් තුලදී ලබාගත හැකිය.

  • සහතිකපත්‍රයේ තහවුරුව

 ඔබට ලැබෙන ඕනෑම සහතිකයක වලංගුතාවය පරික්ෂා කිරීමට ඇති ක්‍රමය එම සහතිකය පිලිගැනීමට ඇති හොදම සාධකයයි. තාක්ෂණය දියුනු අද මුද්‍රත සහතිකපත්‍රය පිලිබද ඇත්තේ එතරම් හොද විශ්වාසයක් නොවේ. එබැවින් ඔබේ සහතිකය අන්තර්ජාලය ඔස්සේ තහවුරු කිරිම මේ වන විට ජාත්‍යාන්තර සම්මතය වී තිබේ. ඔබට ලැබෙන සහතිකයේ ඇත සුවිශේෂිත්වය වන්නේ එය ඕනෑම මොහොතක ලොව ඕනෑම ආයතනයකදී අන්තර්ජාලය ඔස්සේ තහවුරු කිරීමට ඇති හැකියාවයි. එනම් ඔබට ලැබෙන්නේ Shareable Certificate එකකි. එහි ඔබේ ඡායාරූපයක්ද සමග ඔබ හැදෑරූ පාඨමාලාව පිලිබද සියලුම විස්තරයක් සැනින් ලබා ගැනීමට හැකියාව තිබේ.  මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම online විභාග ජාලය වන etest.lk පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ. මීට අමතරව ඔබට ලැබෙන සහතිකය සමග එයට අදාල අන්තර්ජාල link එකක් ඔබට හිමිවේ. එය ඔබේ ජීව දත්ත පත්‍රිකාවේද (Bio Data) සදහන් කිරීමටද හැකිවේ. එහි උදාහරණයක් පහත දැක්වේ.

https://etest.lk/exam/index.php/verify/code/Benchmark/15775

ඔබ මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනීසිටි සිසුවකු හෝ සිසුවියක නම් ඔබට මෙම පාඨමාලාව සදහා 50% ක විශේෂ වට්ටමක් හිමිවනු ඇත. ඒ අනුව මෙම පාඨමාලාව හදාරන්නේ නම් ඔබ විසින් ගෙවිය යුත්තේ රු24000/- ක් වන පාඨමාලා ගාස්තුවෙන් රු. 12000/- ක් පමණි. එයද රු. 3000/- බැගින් වූ වාරික 4 කට ගෙවීමට අවස්ථාව සලසා දී ඇති අතර පළමු දින දෙක ඔබට නොමිලේ සහභාගී වීමට අවස්ථාවද හිමිවේ. මෙම රු.12000/- ගාස්තුවට අමතරව කිසිදු හේතුවක් මත කිසිදු ගාස්තුවක් අය නොකරන බව වගකීමෙන් දන්වා සිටිමු. ඔබගේ වට්ටම තහවුරු කිරීමට හැකි ඉක්මනින් පහත විස්තර පුරවා Send බොත්තම ක්ලික් කරන්න.

Scroll to Top