
තුෂාර ප්‍රියංකර පදනම මගින් පිරිනැමෙන කොවිඩ් 19 බලපෑමට ලක්වූ විශ්වවිද්‍යාල සිසුන් සහ රැකියා අපේක්ෂිතයන් සදහා වන සහනදායී අධ්‍යාපනික පාඨමාලා වැඩසටහන
මේ වන විට රටෙහි පවතින අයහපත් සෞඛ්‍ය තත්වය හමුවේ විශ්ව විද්‍යාලයීය සිසුන් සහ උසස් පෙල නිවමවී රැකියා අපේක්ෂිතයන්ට තම වෘත්තීය හැකියාවන් වර්ධනය කර ගැනීමට අදාලව හැදෑරිය හැකි පාඨමාලාවක් ප්‍රවීන් දේශක තුෂාර ප්‍රියංකර මහතාගේ පාඨමාලා සදහා සහභාගී වූ සිසුන් හට සහනදායි පාඨමාලා ගාස්තු යටතේ හැදෑරීමට අවස්ථාව සලසා දී ඇත.
පාඨමාලාව සහ ගාස්තු විස්තර
- පාඨමාලාවේ නම : Diploma in Microsoft Office (පාඨමාලාවේ සම්පූර්ණ විස්තර සදහා Click කරන්න)
- වටිනාකම :
16,800.00 - ශිෂ්‍යත්වලාභියා ගෙවිය යුතු මුදල : 6,720.00
- මාසික වාරිකය : 1,680 x 4
- පාඨමාලා කාලය : මාස 04
- වටිනාකම :
- පාඨමලාවේ මුලු වටිනාකමින් 60% ක් දක්වා ඔබ ශිෂ්‍යත්වයක් හිමිවේ.
- එවිට ඔබ ගෙවිය යුත්තේ පාඨමාලාවේ මුලු වටිනාකමින් 40%ක ගාස්තුවක් පමණි.
- ලියාපදිංචි ගාස්තු, විභාග ගාස්තු, සහතිකපත් ගාස්තු සහ සහතිකපතේ තැපැල් ගාස්තු ඇතුලු පාඨමාලාවට අදාල සියලුම ගාස්තු එයට ඇතුලත්වේ.
- එය මාසික වාර්ක 4 කින් ගෙවීමේ අවස්ථාව ලබා ගත හැකිය. (1,680 x 4)
- ගාස්තු විස්තර සදහා 0740651426 (නිපුනි) යන දුරකතන අංකයෙන් පමණක් විමසීම් සිදු කරන්න.
පාඨමාලා පැවැත්වීම සහ පාඨමාලා කාලය
- දේශන ONLINE හෝ ආයතනයට පැමිණ (ON Location) හැදෑරිය හැකිය.
- ONLINE පාඨමාලාව සතියකට එක් දිනකදී විනාඩි 120 (පැය 2) කට නොඅඩු Zoom දේශනය බැගින් වූ දේශන දින 18 ක් අන්තර්ගතව ඇත.
- ON Location පාඨමාලාව සතියකට එක් දිනකදී පැය 3 කට නොඅඩු දේශනය බැගින් වූ දේශන දින 12 ක් අන්තර්ගතව ඇත. එය බෙන්ච්මාර්ක් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ. අවශ්‍ය නම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමට පරිගණක විද්‍යාගාර පහසුකම්ද සලසා ඇත.
- සීමිත පාඩම් ප්‍රමාණයක් Youtube මගින්ද හැදෑරීමට අවස්ථාව සලසා ඇත.
- සියලුම දේශන පුද්ලික YouTube ලින්ක් එකක් හරහා මාසයක කාලයක් නැවත අධ්‍යයනය සදහා ලබාදෙනු ඇත.
- වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම සදහා එක් කණ්ඩායමකට සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ. (ලියාපදිංචි වන අනුපිලිවෙල අනුව තෝරා ගැනීම සිදු කරයි)
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන පිලිබද වැඩි විස්තර සදහා 0714795380 අංකයෙන් ලහිරු අමතන්න.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සදහා නොමිලේ ලියාපදිංචිවීම සදහා අයැදුම් කිරීමට මෙම අයැදුම්පත පුරවන්න.
අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2021 නොවැම්බර් 25 වන අතර අයදුම් පත් ලැබෙන දිනය අනුව තෝරාගැනීම සිදු කරයි.